Episode 01 – Learn English in Sinhala

New journey - brainy hunt

Beginning of a new journey (Ep.01) – Learn English in Sinhala

In this episode, 

1) I have explained why we need to study English and why we couldn’t learn it well so far.

2) I have explained about the content of this podcast. (How we are going to learn English in Sinhala)

3) I described the structure of our next episodes.

මේ එපිසෝඩ් එකේ,

1) මම පැහැදිලි කරලා තියනවා ඇයි අපි English ඉගෙන ගන්න ඕන සහ ඇයි අපිට මේ තරම් කල් ඒක හරියට කරන්න බැරි උනේ කියලා.

2) මම පැහැදිලි කරලා තියන්වා මේ පොඩ්කාස්ට් එකේ වෙන්නේ මොන වගේ දෙවල්ද කියලා.

3) ඉස්සරහා එපිසෝඩ් වල සැලැස්ම ගැනැත් විස්තර කරලා තියනවා.

Download PDF

Created by – Brainy Hunt Podcast

Credits for the Image – Photo by JOSHUA COLEMAN on Unsplash